Exam Plus - MCQ Study Partner

Exam Plus - MCQ Study Partner

  • 32.3 MB

    File Size

  • Security
  • Everyone

  • Android 7.0+

    Android OS

About Exam Plus - MCQ Study Partner

Entrance & Government Exams

Exam Plus – ඔබේ විභාග සාර්ථකත්වයට දිනපතා පුහුණුව

Exam Plus යනු විවිධ තරඟ විභාග, රජයේ රැකියා සඳහා වන බඳවා ගැනීමේ විභාග, සහ කාර්යක්ෂමතා කඩයිම් විභාග, උසස් අධ්‍යාපන ආයතන ප්‍රවේශ විභාග අතුලු සියලුම විභාග සඳහා සූදානම් වීමට පහසු සහ කාර්යක්ෂම MCQ පුහුණු යෙදුමකි.

විශේෂයෙන්ම අ.පො.ස. (උසස් පෙළ) සමතුන්, උපාධිධාරීන්, උසස් අධ්‍යාපනය අපේක්ෂා කරන සිසුන් සහ රාජ්‍ය සේවයට අතුලත් වීමට අපේක්ෂා කරන්නන් සඳහා Exam Plus නිර්මාණය

කර තිබේ.

ඕනෑම වේලාවක, ඕනෑම තැනක පුහුණු වන්න

විභාගයට සූදානම් වීමට සෑම විටම පොතක් හෝ ප්‍රශ්න පත්‍රයක් ළඟ තබා ගැනීමට අවශ්‍ය නැත. ඔබට ගමන් කරන අතරතුර, විවේක වේලාවක, කෙටි නිවාඩුවකදී හෝ දිනපතා මිනිත්තු කිහිපයක් වෙන් කරගෙන Exam Plus හරහා පුහුණු විය හැකිය.

එමඟින් ඔබේ නිදහස් වේලාව ඵලදායී ලෙස භාවිත කරමින් විභාගයට අවශ්‍ය දැනුම නැවත නැවතත් පුහුණු කරගත හැකිය.

විෂය ප්‍රවීණයන්ගේ දායකත්වයෙන් සකස් කළ අන්තර්ගතය

Exam Plus හි අධ්‍යයන අන්තර්ගතය අදාළ විෂය ක්ෂේත්‍ර පිළිබඳ දැනුම සහ අත්දැකීම් ඇති ගුරුවරුන් සහ විෂය ප්‍රවීණයන්ගේ දායකත්වයෙන් සකස් කර ඇත.

MCQ ප්‍රශ්න හරහා ඔබේ දැනුම පරීක්ෂා කර ගැනීමටත්, නිවැරදි පිළිතුරු හඳුනා ගැනීමටත්, පිළිතුරු සමාලෝචනය කිරීම තුළින් නොදන්නා කරුණු ඉගෙන ගැනීමටත්, දුර්වල ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවා වැඩිදියුණු කර ගැනීමටත් මෙය උපකාරී වේ.

විභාගයට වඩාත් විශ්වාසයෙන් සූදානම් වන්න

Exam Plus සමඟින් නිරන්තර පුහුණුව තුළින් ඔබේ සාමාන්‍ය දැනුම, අවබෝධය, තාර්කික සිතීම, ප්‍රශ්න විසඳීමේ හැකියාව සහ ප්‍රශ්නවලට පිළිතුරු දීමේදී කාලකළමනාකරණය වර්ධනය කරගත හැකිය.

Exam Plus – Daily Practice for Your Exam Success

Exam Plus is an easy and effective MCQ practice application designed to help you prepare for various competitive examinations, government job recruitment examinations, Efficiency Bar Examinations, higher education entrance examinations, and other examinations.

Exam Plus has been specially designed for G.C.E. Advanced Level students, graduates, students seeking higher education opportunities, and those aspiring to enter the public service.

Practice Anytime, Anywhere

You do not always need to have a book or question paper with you to prepare for an examination. You can practice with Exam Plus while travelling, during your free time, during a short break, or simply by setting aside a few minutes each day.

This allows you to make productive use of your free time and repeatedly practice and strengthen the knowledge required for your examinations.

Content Developed with the Contribution of Subject Experts

The learning content in Exam Plus has been developed with the contribution of teachers and subject experts who have knowledge and experience in the relevant subject areas.

Prepare for Your Exams with Greater Confidence

With regular practice using Exam Plus, you can develop your general knowledge, understanding, logical thinking, problem-solving skills, and time-management skills when answering examination questions.

Important Disclaimer

Exam Plus is an independent educational application. It is not affiliated with, endorsed by, or operated by the Government of Sri Lanka or any government ministry, department, public-service institution or examination authority. It does not provide official government services. Practice questions are for educational purposes and are not official examination papers unless explicitly identified and verified as such.

Official Information Sources

For authoritative examination-related information, such as examination announcements, eligibility requirements, application procedures and results, please consult the relevant examination authorities, please consult the relevant official websites:

•⁠ ⁠Ministry of Public Administration: https://pubad.gov.lk/

•⁠ ⁠Department of Examinations, Sri Lanka: https://www.doenets.lk/

•⁠ ⁠University Grants Commission: https://www.ugc.ac.lk/

•⁠ ⁠Sri Lanka Law College: https://www.sllc.ac.lk/

These links are provided for independent verification. The listed institutions do not endorse or sponsor Exam Plus.

Show More

What's new in the latest 1.0.0

Last updated on Oct 31, 2026
Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!
Show More

Videos and Screenshots

  • Exam Plus - MCQ Study Partner poster
  • Exam Plus - MCQ Study Partner screenshot 1
  • Exam Plus - MCQ Study Partner screenshot 2
  • Exam Plus - MCQ Study Partner screenshot 3
  • Exam Plus - MCQ Study Partner screenshot 4
  • Exam Plus - MCQ Study Partner screenshot 5
  • Exam Plus - MCQ Study Partner screenshot 6
  • Exam Plus - MCQ Study Partner screenshot 7

Exam Plus - MCQ Study Partner APK Information

Latest Version
1.0.0
Category
Education
Android OS
Android 7.0+
File Size
32.3 MB
Available on
Content Rating
Everyone
Security Report
Check Now
Security Check Completed
No Virus
No Spyware
No Malware
No Virus
No Spyware
No Malware
Package Name:com.eleetra.ExamPlus
SHA-256:534415268fa4e566a892e6cf52f8e87eb1ed456ff6558bd68aa9d280747aa6f8
SHA-1:09dd443d5806bb5b527e87d42a1f3266e0bd0b38
Show More
Verified by: APKPURE

Old Versions of Exam Plus - MCQ Study Partner

APKPure icon

Super Fast and Safe Downloading via APKPure App

One-click to install XAPK/APK files on Android!

Download APKPure
thank icon
We use cookies and other technologies on this website to enhance your user experience.
By clicking any link on this page you are giving your consent to our Privacy Policy and Cookies Policy.
Learn More about Policies