Updated on Aug 27, 2026
✨ අලුත් Update එකේ විශේෂාංග:
- Guitar Chords Transpose (+/-) කිරීමේ පහසුකම.
- ඔබට අවශ්‍ය පරිදි අලුතින් Playlists සකසා ගැනීමේ පහසුකම.
- ඔබ ඉල්ලුම් කළ ගීත වල තත්ත්වය බලාගැනීමට අලුත්ම 'My Requests' පිටුවක්.
- තවත් බොහෝ දෝෂ නිවැරදි කිරීම් සහ වේගය වැඩි කිරීම්.
