关于Job Eka
ශ්‍රී ලංකාව තුල හෝ පිට වෙනත් රටක රැකියා තොරතුරුඑසැනින්ඔබවෙත。
工作埃卡 - ශ්‍රී ලංකාව තුල හෝ පිට වෙනත් රටක රැකියා තොරතුරු එසැනින් ඔබ වෙත :
ඔබට අවශ්‍යය කුමන රැකියාවක් වුවත් මෙම යෙදුම තුළන් ඔබට අවශ්‍යය ඕනෑම ආකාරයේ රැකියාවක තොරතුරුඑසැනින්ලබාගතහැක。
අන්තර්ගතරැකියා -
✔ පෞද්ගලික අංශ රැකියා
✔ විදේශීයරැකියා
✔ අර්ධ කාලීන රැකියා
✔ මාර්ගගතරැකියා
විශේෂාංග -
› දිනපතා රැකියා අවස්ථා එකතු කිරීම
› රැකියා අවස්ථා එකතු කළ වහාම එසැනින් 通知 මගින් එමරැකියාතොරතුරුලබාදීම
› රැකියා අවස්ථාවන් හී සියළු තොරතුරු ඇතුළත්ව ඇත。
විශේෂයෙන්සැලකියයුතුයි。
මෙම සියළු රැකියා අවස්ථා මෙම යෙදුම වෙත ලබා දුන් දිනපතා පුවත් පත් දැන්වීම් හා වෙබ් අඩවි වලින්උපුටාගත්දැන්වීම්වේ。 මෙහි පළ තරනු ලබන දැන්වීම් උපුටා ගත් ස්ථාන පිළිබඳ විස්තර වෙන් වෙන්ව රැකියා දැන්වීම සමඟ පැහැදිලිවදක්වාඇත。 මෙම රැකියා පිළිබඳව කිසිදු වගකීමක් මෙම යෙදුම විසින් දරනු නොලබන අතර සියළු වගකීම් එම දැන්වීමපළකරනුලබනආයතනයසතුවේ。 මෙම යෙදුම තුළන් දැන්වීම් ලබා දිම පමණක් සිදු කරනුලැබේ。










